Teacher Amma and Mahinda Jayasinghe

මෙතනදි මහින්ද ජයසිංහ හරි. ඔහු නියෝජනය කරන්නෙ රජය. ඇය නියෝජනය කරන්නෙ අධ්‍යාපන වෙළඳපොළ. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය අනුව අධ්‍යාපන වෙළඳපොළ පිළිගන්නෙ නැහැ. ඇය කරන විදියේ අධ්‍යාපන අලෙවිකරණයක් නම් අධ්‍යාපනය විද්‍යාවක් විදියට පිළිගන්නා කිසිදු කෙනෙකුට පිළිගන්නට බැහැ. මෙය ව්‍යවසායකත්වය යයි කියන්නත් බැහැ. මේක ව්‍යවසායකත්වය නම් සුදු වෙන ක්‍රීම් විකුණන පියුමිගෙ බිස්නස් එකත් ව්‍යවසායකත්වය.Continue Reading

මැදපෙරදිග යුද්ධය ගැන රජය නිකුත් කරපු නිවේදනය සැර මදියි කියලා ආණ්ඩුවට සෙට් වෙච්ච සදාතනික විරෝධතාවාදීන් කියනවා. ඒ අයට මේක ඩ්‍රාෆ්ට් කරන්න නජිත් ඉන්දිකට උදව් කරන්න තිබුණා. චැට් ජීපීටීවලින් ලියලය කියලා ගීතිකා ධර්මසිංහ අපහාසයකුත් කරලා තියෙනවා දැක්කා.Continue Reading

Peacock dance

මහජන පෙරමුණේදි නම් ජවිපෙ සෑහෙන දුරට ජනතාවගෙන් ඈත් වෙලා ඉවරයි. අලුතෙන් පත් වුණ සමහර පළාත් පාලන සභාපතිවරු පොඩි පොඩි සංදර්ශන දානවා පෙනුණා. ඒවාටවත් ජන ආකර්ශනයක් ඇති බවක් පෙනෙන්නෙ නැහැ. මාලිමා මහජන නියෝජිතයන්ට ජන පදනමක් ගොඩනගා ගන්නට හැකි වී ඇති බවක් පෙනෙන්නෙ නැහැ. ඔවුන්ගේ සංදර්ශන සියල්ලම වගේ පාර්ලිමේන්තුවට, මාධ්‍යවලට හා සමාජ මාධ්‍යවලට සීමා වෙලා. පොදු ජනතාව අතර ඔවුන් ගැන පැහැදීම වේගයෙන් අඩු වෙමින් යනවා. බඩු මිල ජනතාවට ජවිපෙට වඩා වැදගත්.Continue Reading

Shanti Pereira

The Dunning-Kruger effect, a well-documented psychological phenomenon, was first identified by social psychologists David Dunning and Justin Kruger in 1999. Their groundbreaking research demonstrated that people with low ability in a specific domain often overestimate their competence. Paradoxically, as individuals gain more knowledge, they tend to recognize their limitations and become less confident, only to regain confidence once they reach true expertise.Continue Reading

Toiya

ටොයියන් කියන්නෙ ලිබරල්, ධනේශ්වර, ආර්ථික වශයෙන් ජාතිකවාදී නොවන, සිංහල-බෞද්ධ මූලිකත්වය පිළිගත්තත්, දෙමළ-මුස්ලිම් හා ක්‍රිස්තියානි ප්‍රජාවන් එක්ක ප්‍රජාතාන්ත්‍රික අන්දමින් බලය බෙදාගෙන කටයුතු කරන්නට සූදානම් ප්‍රජාවක්. Continue Reading

medical education

ඇය වරදකාරියක් බව ඔප්පු වෙලා නැහැ. සෞඛ්‍ය සේවයේ පවතින තත්වය නිසා වර්තමාන පාලන බලවේගය පිටුපස ඉන්න අය ඇතුළුව බොහෝ ජනයා එහි වෘත්තිකයන් එක්ක දැඩි වෛරයකින් ඉන්නෙ. ඒ වෛරය මුළුමනින්ම සාධාරණ නැතිවුණත්, ඒකට විරුද්ධව කතාකරන්නත් බැරි තත්වයක් තමයි සමාජයේ තියෙන්නෙ. මේ වනාහි දැඩි වෛරී දේශපාලනයක යුගයක්. Continue Reading

Female Buddhist monk

ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය පිළිගත හැකිද යන්න ආගමික ප්‍රශ්නයක්. එහෙත්, ඒ සම්බන්ධ තර්කයක් සහිත භික්ෂුණී ප්‍රජාවට මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමට නොහැකි තත්වයක් නිර්මාණය වීම සමාජ ප්‍රශ්නයක්.Continue Reading

Ajith Perakum YouTube channel

දේශපාලනිකව ඔවුන් මාලිමාව කොළඹ නගර සභාව පාලනය කළ යුතු යයි පිළිගන්නා අය විය හැකිය. එහෙත්, ඔවුන්ට පක්ෂ මතයට අනුව කටයුතු කිරීමට සිදු වේ.

එසේත් නැතිනම්, අතීතයේ සිදු වූවා සේම, මුදල්, වරප්‍රසාද වැනි අල්ලස් වෙනුවෙන් ඔවුන් මෙම තීරණය ගත්තා විය හැකිය.

එසේ නම්, මාලිමාව ද කරනුයේ මින් පෙර සිටි අය කළ අන්දමේම තක්කඩි දේශපාලනයකි. ඔවුන් මෙතෙක් කළේද තක්කඩිකම් බව අප නම් දනිමු. එහෙත්, ඔවුන් මෙරට ජනතාවට කියා සිටියේ තමන් පිරිසිදු දේශපාලන සංස්කෘතියකින් පැවත එන බව හා එම සංස්කෘතිය රටට ද හඳුන්වා දෙන බවයි. එහෙත්, දැන් සිදු වී ඇත්තේ කුමක්ද?Continue Reading

සී. ටී. හට පූර්වයෙහි සිංහල ගීයට බටහිර ලක්ෂණ මුසු කිරීමට ප්‍රමුඛ වූවන් අතර මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, පී. ඩී. වින්සන්ට් පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන ආදිහු වෙති. එහෙත් සිංහල ගීත සාහිත්‍යයේ බයිලා නො වන බටහිර ගී ආරක් බිහි කිරීමට ප්‍රමුඛ වූයේ මෙ ලෙස බටහිර සංගීත සම්ප්‍රදායයන් හා ගායනාලංකාරයන් සිංහල ගීතයට හඳුන්වා-දුන් සී. ටී. ය. ඔහු ගේ ප්‍රමුඛත්වයෙන් බිහි වූ මේ ගීත සම්ප්‍රදායය සිංහල ජනප්‍රිය ගීත (Sinhalese Pop) යනුවෙන් හඳුන්වන ලද්දේ එවක ගී තැටි නිෂ්පාදකයකු වූ ජෙරල්ඩ් වික්‍රමසූරිය විසිනි.Continue Reading

Vishwanath Kumar Ramesh the only survivor of Indian Plane Crash

මෙම ඛේදජනක සිදුවීම මේඩේ පණිවුඩයක තත්වය කෙතරම් බරපතළ ද යන්න පෙන්නුම් කරයි. අනතුර වළක්වා ගත නොහැකි වුවද, එය බලධාරීන්ට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට සහ ගලවා ගැනීමේ සහ විමර්ශන උත්සාහයන් ආරම්භ කිරීමට උපකාරී විය. මේඩේ පණිවිඩයක් යනු අහසේ අවසාන බලාපොරොත්තුවයි. එය ඇසෙන විට, සෑම කෙනෙකුම වේගයෙන් ක්‍රියා කරයි.Continue Reading