Sunil Rathnayake

අජිත් පැරකුම් ජයසිංහ, 2019 ඔක්තෝබර් 20 අනිද්දා පුවත්පතේ ද පළ වේ “එදා ඇපකැප වුණු රණවිරුවන් විශාල ප්‍රමාණයක් හිරගෙවල්වල ඉන්නවා, අභූත නඩු චෝදනා ඉදිරිපත් කරලා. මම මේ අවස්ථාවේදී කියන්නට කැමතියි, 17වෙනිදා උදේ වෙනකොට මේ සියලු දෙනා ම නිදොස් කොට නිදහස් කරනවා,” යි අනුරාධපුරයේ පැවැත්වුණ සිය ප්‍රචාරක රැළියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේContinue Reading

Basil Rajapaksa

යුද්ධය, යුද ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා ආදිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම තහනම් බැවින් එසේ නොකරන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසී ය. . යුද ජයග්‍රහණය එක පක්ෂයක හෝ එක කණ්ඩායමකට හෝ අයත් එකක් නොවන අතර එය සමස්ත රටේ පුරවැසියන්ට අයත් බව ඔහු පවසයි.Continue Reading

Ajith Perakum Jayasinghe Sri Lanka People’s Party presidential candidate Gotabaya Rajapaksa’s dismissal to follow up with the resolutions of the present government with United Nations Human Rights Council (UNHRC) appears to be pushing the island back to diplomatic crisis, if he elects to the presidency in the presidential held inContinue Reading

Hisbullah's poster

ජනාධිපතිවරණයේ විශේෂ ලක්ෂණයක් වන්නේ දෙමළ, මුස්ලිම් විරෝධය සමග දෙමළ, මුස්ලිම් ඡන්ද ලබාගැනීමේ උත්සාහයත් එකට ම පැවතීමයි. එහි අපූරු තත්වයක් වන්නේ, අනෙක් පාර්ශ්වයට දෙමළ, මුස්ලිම් ඡන්ද ලැබේ නම්, එම පාර්ශ්වයට රට පාවා දෙන බව කියන ගමන් ම එම ඡන්ද තමන් වෙත ලබාගැනීමට උපරිම උත්සාහය දැරීමයි. මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඔටුවාContinue Reading

Anura Kumara Dissanayake

අනුරලා පොඩි බෙලි කටුවක සීරුවෙන් හැදෙන මුතු අජිත් පැරකුම් ජයසිංහ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඉතා දක්ෂ සන්නිවේදකයකු බවට විවාදයක් නැහැ. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් ඉදිරිපත් වුණා නම් ඔහු ඉතා පහසුවෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට ඉඩ තිබෙනවා. හැබැයි, මෛත්‍රීපාල සිරිසේනත් අති දක්ෂ සන්නිවේදකයෙක්. කතාවක් පවත්වන විට ටෙලිප්‍රොම්ප්ටර් නැතුවContinue Reading

gossip

මිනිසුන් ඡන්දය දෙන ආකාරයට බලපෑමේ අරමුණින් ආරක්ෂාව නැති බව හා භීෂණයක් ඇති බව පෙන්වීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ජාතිවාදී අන්තවාදීන් විසින් දියත් කර තිබෙන බව අපි වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු. එය දැනට ව්‍යාජ සිදුවීම් නිර්මාණය කිරීම වුව ද නුදුරු අනාගතයේදී ම එය යම් යම් සිදුවීම් දක්වා වර්ධනය වීමේ ඉඩක් තිබේ. ඒ අනුව,Continue Reading

රු. මිලියන 2,250ක වියදමින් සංවර්ධනය කරන ලද ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන යාපනය ගුවන් තොටුපළට අද දින චෙන්නායි සිට පළමු ගුවන් යානය පැමිණෙයි. මෙය ශ්‍රී ලංකාවේ සමාජ හා ගමනාගමන ඉතිහාසයේ අලුත් නැම්මක් ඇති කරන සංවර්ධනයක් වනු නිසැක බව අපේ අදහසයි. ශ්‍රී ලංකාවේ උතුරේ වැසියන්ට විදේශගත වීම සඳහා කොළඹටContinue Reading

Gotabaya Rajapaksa

අජිත් පැරකුම් ජයසිංහ වත්මන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් තමන් බලයට පත් වුවහොත් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් 15දා පැවැත්වුණ පුවත්පත් සාකච්ඡාවේදී පැවසීමෙන් ඔහු බලයට පත්වීමටත් පෙර ම එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමග ගැටුමක් ඇති කරගැනීමට සමත් වී තිබේ.Continue Reading

champika and sajith

අරුවක්කාලු කසල අංගනය විවේචනය කරමින් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක කළ ප්‍රකාශයක් පදනම් කරගෙන බොළඳ ලෙස පෙනෙන ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙගාපොලිස් අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන තිබේ. ඒ වනාහි කොළඹ නගර සභාවේ කුණු අරුවක්කාලු වෙත භාරගැනීම අද සිට නතර කිරීමයි. නගරාධිපතිනියගේ ප්‍රකාශය අනුව, කොළඹ නගර සභාවට කසල කළමනාකරණය සඳහා වඩා හොඳ විසඳුමක් නගර සභාවටContinue Reading

Daya T. Pasqual

චන්දන ගුණසිංහ “මහත්තයා එනකම් පහුගිය දවස්වල අපේ සර් බලාගෙන හිටියනෙ.” මතුගම නෑබඩ පාරේ ඇති සුවිසල් ගෙදරට ගොඩවදිද්දී ඒ නිවසේ හිමිකරු හැර ජීවත්වන එකම මිනිස් ප්‍රාණියා නැත්නම් හිමිකරුගේ ආවතේවකරු පවසයි. එය ඇත්තකි. බොහෝ දිනවල මා එනතුරු ඔහු මග බලාන සිටියා මෙන්ම සමහර දිනවල ඇදිරි වැටෙද්දී අසල්වැසියන්ගේ දුක සැප විමසා ඔහු එනතුරුContinue Reading