ඇමරිකා එක්සත් ජනපද-ඉන්දියානු සබඳතා වඩාත් බිඳෙනසුලු අවධියකට පිවිසෙමින් තිබේ. ඒ අතර, වොෂින්ටනයේ පීඩනය මුල් කරගත් ප්‍රවේශය හේතුවෙන්, 21 වන සියවසේ ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම උපායමාර්ගික වත්කමක් විය හැකි හවුල්කරුවෙකු දුරස් කරගැනීමේ අවදානමක් නිර්මාණය වී ඇත. Continue Reading

Negambo prison

ලෝක බන්ධනාගාර සංක්ෂිප්තය හෙවත් World Prison Brief අනුව, 2025දී ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල රඳවා ගත හැකි මුළු සිරකරුවන් සංඛ්‍යාව 13,241ක් වන මුත්, බන්ධනාගාරවල පුද්ගලයින් 32,747 දෙනෙකු අමානුෂික තත්වයන් යටතේ රඳවා තබා ඇත. Continue Reading

Ranil behind bar

හිටපු ජනාධිපතිට එරෙහි පැමිණිල්ලේ අරමුණ වත්මන් ජනාධිපතිවරයාට, ඇමතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සේවය කිරීමට බැරි තත්වයක් නිර්මාණය කර අරාජිකත්වය වර්ධනය කිරීමයි.Continue Reading

Anura and Ranil

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට සැලැසුම් කර ඇති බව සුදාගේ කතාවෙන් පැහැදිලිය. සුදා, උවිඳු වැනි අය වත්මන් ජනාධිපතිවරයාගේ සමීපතමයන් බව ඔවුන් කියන අතර පුද්ගලයන් අතර තිබෙන සමානත්වයන් නිසා එය විය හැකි දෙයකි.Continue Reading

ඔහු ගේ ජීවන පුරාවෘත්තයට අදාළ ව විවිධ කතා තිබේ. ඒ තුළ තිබෙන්නේ නිහඬ ප්‍රේමාතුරයකු ගේ ළසෝ ගින්නකි. ස්ත්‍රිය, ස්ත්‍රිය ගේ ප්‍රේමය, පුරුෂයෙකු ගෙ ඇසින් දැකිය හැකි යථාවාදී ප්‍රවේශයක් බණ්ඩාර කේ. විජේතුංග ගේ ගීතවලින් උත්පාද කරගත හැකි ය.Continue Reading

බලය අරගෙන ධනේශ්වර ආණ්ඩු කරපු දේවල් එහෙමම කරගෙන යන්නෙ ඔවුන්ට වෙනත් සාරයක් නැහැ කියල පෙන්වමින්නෙ. එතකොට, ඇයි එහෙනම්, සමාජවාදයට කියලා තරුණ පරම්පරා දෙකක ජීවිත බිලිගත්තෙ? Continue Reading

X-Press_Plastic

2021 වසරේ දී ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ ගිලී ගිය MV X-Press Pearl නෞකාව නිසා සිදුවූ දැවැන්ත පාරිසරික විනාශය වෙනුවෙන් වන්දි ලෙස අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගය සම්බන්ධයෙන් නෞකාවේ හිමිකාර සමාගම දැඩි විරෝධයක් පළ කර තිබේ. මෙම වන්දි මුදල ගෙවන ලෙසට අධිකරණය නියෝග කර තිබුණේ ශ්‍රී ලංකාවේ මුහුදු පරිසරයට සිදු වූ හානිය සහ ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට සිදුවූ බලපෑම සැලකිල්ලට ගනිමිනි.Continue Reading