NPP manifesto

අජිත් පැරකුම් ජයසිංහ ජාතික ජන බලවේග ආණ්ඩුව මාස හයක් පහු කළා. දැනට තියෙන තත්වය තුළ නම්, ලොකු අවුලක් නැතුව තව මාස හයක් යාගන්නට පුළුවන් වගෙයි පෙනෙන්නෙ. අභියෝග තියෙන්නෙ දේශපාලන පෙරමුණේ නෙමෙයි. ආර්ථික පෙරමුණේ. ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් වැඩි කළා. ඒ සමගම රජයේ වැය බර වැඩි වෙනවා. ආදායම් ඉලක්ක සාක්ෂාත් කරගැනීමContinue Reading

Colombo Municipal Council

මාලිමාවෙන් හෙවත් ජාතික ජන බලවේගයෙන් කොළඹ පුරපති කරන්නට යන අපේක්ෂිකාව වන ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවට මන්ත්‍රීන් 113ක් පත්වන බව කියනවා. ඒ සියල්ලම තම පක්ෂයට ගන්නට කැමති බවත් කියනවා. කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ආසන ගණන 113ක් නෙමෙයි. ආසන ගණන 119ක්. ඒ වගේම, පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන්නේ කේවලContinue Reading

President Sirisena in Manila with President Duterte

පිලිපීනය 2011දී රෝම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කළා. 2019දී ඩුටර්ටේ යටතේ පිලිපීනය එම ප්‍රඥප්තියෙන් ඉවත් වුවත්, ඩුටර්ටේ එරට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටක්ව පැවති සමයේ කළ වැරදිවලට වගකිව යුතු බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය පවසනවා. Continue Reading

බටලන්ද 1987-90 කැරැල්ලේ එක් පැතිකඩක් පමණි. සමස්ත වකවානුව තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් පැවතුණේ නැත. දශක තුනකට පසුව පවා ඒ ගැන ගැටලු ඉතිරි වන්නේ එහෙයිනි. සමස්ත වකවානුව පිළිබඳම පොදු සමාවක් දෙනවාද, නැතිනම්, නැවත සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් ආරම්භ කරනවාද යන්න එම කැරැල්ලේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය හොබවන මෙම සමයේදී තීරණයක් ගත යුතුය.Continue Reading

2024දී පත් වූ නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ පුද්ගලයන් හතරදෙනෙකු සිටින බව කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (සමගි ජන බලවේගය) ජගත් විතාන පවසයි.Continue Reading

ආණ්ඩුව කුමක් කීවත්, සිපෙට්කෝ හෙවත් තෙල් සංස්ථාවේ තෙල් බෙදාහැරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති බව බොරුවක් නොවේ. ආණ්ඩුව කියන්නේ තෙල් සංස්ථාව අලෙවිකරුවන්ගේ කොමිස් සඳහා නව සූත්‍රයක් හඳුන්වා දෙන බවයි.Continue Reading

ශ්‍රී ලාංකික සංවිධානාත්මක අපරාධකරුවන් 58ක් විදේශ රටවල සිට ක්‍රියාත්මක වන බව ද, ඔවුන් සමග සම්බන්ධ තවත් අපරාධකරුවන් 1,400ක් පමණ සිටින බව ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.Continue Reading

මෙවැනි ක්ෂණික අත්අඩංගුවට ගැනීමක් සිදු වූ තවත් අවස්ථාවක් වන්නේ පාස්කු ප්‍රහාරයි. ප්‍රහාර මාලාවෙන් කෙටි කාලයකට පසු පොලිසිය ඝාතන සැලසුම්කරුවන් වූ ඊබ්‍රාහිම් සහෝදරයින්ගේ ගෙදර සොයා යාමට සමත් විය. එතැන ද තවත් පිපිරීමක් හා හානි සිදු විය. බුද්ධි අංශවලට ප්‍රහාරකයන් සමග සම්බන්ධකම් තිබූ බවට මහ හඬක් නැංවේ.Continue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායකගෙ මංගල අයවැය පිළිබඳ උණුසුම අද දවසේ අලුත්කඩේ අධිකරණයෙදි විනිසුරුවරයකු ඉදිරියේදී විත්ති කූඩුවේ සිටි සැකකරුවකු මරාදැමීමේ සිද්ධිය නිසා නිවී ගිහින්. ඒ වුණත්, මේ සටහන අයවැය ගැන දේශපාලන විග්‍රහයක්.Continue Reading