ජාත්‍යන්තර සම්මත තවදුරටත් උල්ලංඝනය කරන රාජ්‍යයට එරෙහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත
2026-11-22
ශ්‍රී ලංකාව එකඟ වී ඇති “සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය” (ICCPR) වැනි ජාත්‍යන්තර ගිවිසුම්වලට නව නීති අනුකූල දැයි සොයා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ රාජකාරියක් නො වේ. ඒ වෙනුවට, රාජ්‍යයට එරෙහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන මෑතකදී දුන් තීරණයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය සොයා බැලුවේ එය අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැළපෙනවා ද යන්න පමණි. මේ සඳහා ඔවුන් යම් විශේෂ තර්ක කිහිපයක් ඉදිරිපත් කර තිබූණි. එය අධිකරණයේ බලතලවලට අයත් කරුණකි.Continue Reading











