රාජ්‍ය ආයතන 34ක් වසා දැමීම හෝ ඒකාබද්ධ කිරීම පිළිබඳව රජය කරුණු සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔක්තෝබර් 23 වැනිදා ප්‍රකාශ කළේය. එය බොහෝ කලකට පෙර ගත යුතුව තිබූ ඉතා අගය කළ යුතු පියවරකි. රටට ප්‍රමාණවත් ප්‍රයෝජනයක් ලබා නො දී මහජන මුදල් හා සම්පත් නාස්ති කරන, අනවශ්‍ය සහ අකාර්යක්ෂම රාජ්‍ය ආයතන මෙන්ම එකම කාර්යය සිදු කරන විවිද ආයතන ද ප්‍රමාදයකින් තොරව වසා දැමීම හෝ ඒකාබද්ධ කිරීම කළ යුතුය.Continue Reading