2026 නව බදු පනත් සංශෝධනය: බදු එකතු කිරීමක්ද? පුරවැසියා දඩයම් කිරීමක්ද?
රජය ගෙන ඒමට සූදානම් වන 2026 දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ශිරාල් ලක්තිලක සහ “දිනන දකුණ” සාමූහිකය පෙන්වා දෙන පරිදි, මෙමගින් මෙතෙක් පැවති සාධාරණ බදු පද්ධතිය වෙනුවට, පුරවැසියා අපරාධකරුවෙකු බවට පත්කරන අතිශය භයානක “දණ්ඩනීය යාන්ත්‍රණයක්” හඳුන්වා දීමට රජය උත්සාහ කරමින් සිටී.Continue Reading











