දීපචෙල්වන්ගේ පොත් උපායක් ද?
2026-05-03
මේක අහඹු සිදුවීමක් ලෙස බැලිය නොහැක. වෙනත් රටක සිට එකම වර්ගයේ පොත් 350ක් වැනි ප්‍රමාණයක් ලංකාවට ගෙන එන විට, රේගු අධිකාරිය විසින් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම සම්පූර්ණයෙන්ම සාධාරණය. “මෙතරම් ප්‍රමාණයක් කුමන අරමුණක් සඳහාද?” යන්න විමසීම ඔවුන්ගේ වෘත්තීය වගකීමක් වන අතර, එය විවේචනයට ලක් කළ යුතු ක්‍රියාවක් නොවේ.Continue Reading












