ආපදා චාරිකා නවතනු!
මේ වෙලාවේ තිබෙන සහකම්පනීය රැල්ල නරක දෙයක් නොවේ. එහෙත්, රැල්ලට මනුස්සකම් කිරීමට වඩා බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත්ය. ආපදා වූ තැන් සියල්ල ඔබේ දෑසින් දැකගන්නට අවශ්‍ය නැත. රූපවාහිනියෙන් හා සමාජ මාධ්‍යවලින් පෙන්වන දර්ශන තරම් හොඳින් කවදාවත් ඒවා ඔබට දැකගත නොහැකිය. ඒ නිසා ගෙදර ඉන්න. ෆේස්බුක් යන්න. ටීවී බලන්න. අනෙක් අයට කරදර වෙන ට්‍රිප් යාම නොකරන්න.Continue Reading

















