Graduating from an online university.

“Amending the 2024 No. 09 Online Safety Act by removing restrictions on freedom of expression” is promised in chapter 1.8 of the NPP Manifesto. Not involving money, the manifesto promise may be taken seriously. It took them 11 months, but the government did solicit comments and suggestions last month.Continue Reading

Graduating from an online university.

“ප්‍රකාශනයේ නිදහසට බාධාවන වගන්තීන් ඉවත්කොට 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත සංශෝධනය කිරීම” ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 1.8 පරිච්ඡේදයේ පොරොන්දු අතර තිබේ (පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, 60 පිටුව). මුදල් සම්බන්ධ නොමැති කාරණයක් වන මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දුව බැරෑරුම් ලෙස සැලකිය හැකිය. මාස 11කට පසු කෙසේ හෝ රජය පසුගිය මාසයේ මේ පිළිබඳ මහජන අදහස් සහ යෝජනා ඉල්ලා සිටියේය.Continue Reading