අපි මාලිමාවට සපෝට් නොකරන්නෙ ඇයි?
බලය අරගෙන ධනේශ්වර ආණ්ඩු කරපු දේවල් එහෙමම කරගෙන යන්නෙ ඔවුන්ට වෙනත් සාරයක් නැහැ කියල පෙන්වමින්නෙ. එතකොට, ඇයි එහෙනම්, සමාජවාදයට කියලා තරුණ පරම්පරා දෙකක ජීවිත බිලිගත්තෙ? Continue Reading
බලය අරගෙන ධනේශ්වර ආණ්ඩු කරපු දේවල් එහෙමම කරගෙන යන්නෙ ඔවුන්ට වෙනත් සාරයක් නැහැ කියල පෙන්වමින්නෙ. එතකොට, ඇයි එහෙනම්, සමාජවාදයට කියලා තරුණ පරම්පරා දෙකක ජීවිත බිලිගත්තෙ? Continue Reading
2021 වසරේ දී ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ ගිලී ගිය MV X-Press Pearl නෞකාව නිසා සිදුවූ දැවැන්ත පාරිසරික විනාශය වෙනුවෙන් වන්දි ලෙස අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගය සම්බන්ධයෙන් නෞකාවේ හිමිකාර සමාගම දැඩි විරෝධයක් පළ කර තිබේ. මෙම වන්දි මුදල ගෙවන ලෙසට අධිකරණය නියෝග කර තිබුණේ ශ්‍රී ලංකාවේ මුහුදු පරිසරයට සිදු වූ හානිය සහ ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට සිදුවූ බලපෑම සැලකිල්ලට ගනිමිනි.Continue Reading
A new report from Human Rights Watch reveals that despite public commitments from the current President, there has been little meaningful improvement in the human rights situation in Sri Lanka. The report was prepared for a major meeting of the United Nations Human Rights Council (UNHRC).Continue Reading
2001 දෙසැම්බර් මස 5 වැනිදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණය, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක් සනිටුහන් කළ සිදුවීමක් ලෙස බොහෝ දෙනාගේ මතකයේ රැඳී තිබේ. ඒ එදින කන්ද උඩරට ප්‍රදේශයේ, විශේෂයෙන්ම උඩතලවින්න ලෙස හඳුන්වන ප්‍රදේශයේදී සිදු වූ ඛේදවාචකය හේතුවෙනි. එවකට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූ අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පුතුන් දෙදෙනෙකු ඇතුළු 18 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වූ මෙම සිදුවීම, මෙරට මැතිවරණ ඉතිහාසයේ සිදු වූ දරුණුතම ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස සැලකේ. Continue Reading
සිංහලේ නම්, ප්‍රථම පුරුෂ සර්වනාමයක් ලෙස ‘එයා’ නම් ඒකවචන ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් නැති වචනයක් තිබේ. එය එතරම් ලිඛිත භාෂාවේදී භාවිතා වන්නේ නැත. Continue Reading
Using incorrect pronouns is called “misgendering.” A simple and respectful solution is to use a specific pronoun – they/them – until you know for sure.Continue Reading
මෙම මතභේදාත්මක තත්ත්වයට ප්‍රතිචාරයක් ලෙස, විතාන මහතා දැන් මෙම නවතම 2025 මාදිලියේ, සම්පූර්ණයෙන්ම සහ නිල වශයෙන් ලියාපදිංචි කරන ලද පිකප් රථය මිලදී ගෙන තිබේ. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ දීප්තිමත් රතු පැහැති Toyota Hilux රථයක් වන අතර, එය බස්නාහිර පළාතේ PK 25-1193 දරන ලියාපදිංචි අංකය සහිතව ඇත.Continue Reading
මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටියෙන් මහින්දානන්ද අලුත්ගමගේ අභිභවමින් ජාතික ජන බලවේගයෙන් පත් වූ නීතීඥ තුෂාරි ජයසිංහ මහත්මිය මතුගමින් බිහි වූ කාන්තාවක්.Continue Reading
ශ්‍රී ලංකාවේ 37වන පොලිස්පතිවරයා වන ප්‍රියන්ත වීරසූරිය දොඩන්ගොඩ නෑහින්නෙන් පැවත එන කෙනෙක්. 1969 වර්ෂයේ පෙබරවාරි 09 වැනිදා උපන් වීරසූරිය ලියන ආරච්චිගේ සමන් ප්‍රියන්ත නම් වන ඔහු අධ්‍යාපනය හැදෑරුවේ කලුතර දිස්ත්‍රික්කයේ නෑහින්න කණිෂ්ඨ විදුහලෙන් හා කලුතර ඥානෝදය මහ විද්‍යාලයෙන්. කුඩා කලම ඔහුට පියා අහිමි වුණ බව වාර්තා වෙනවා.Continue Reading
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මැතිනිය රතිඤ්ඤා දාලා, පපරෙ ගහලා, මල් මාල දාලා, සළු පොරවලා, ඉඹලා, කතා පවත්තලා සීටීබී බස් කබලක් 155 රූට් එකට දාලා මහින්ද දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළා වගේ සංදර්ශනයක් දානවා දැක්කා.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us