රහස් ප්‍රදේශයේ සඟවාගෙන ආ රත්තරං හා අර්ධ කාමුක ප්රවෘත්ති කලාව
ශරීරයේ රත්‍රං සඟවාගෙන ආ කාන්තාවක් ගුවන් තොටුපළේදී රේගුව විසින් අත්අඩංගුවට අරගෙන. ඒක මාධ්‍ය වාර්තා කරනකොට මේ වචනවලට වැඩි බරක් දෙනවා ඔබ දුටුවාද? තරුණිය, රහස් ප්‍රදේශය, තුළ, සඟවා ඒ මදිවට ඒ කාන්තාවගේ යයි සිතිය හැකි ඡායාරූපයක් ද මුහුණ නැතුව, ඉඟ හා කලවා කෙරෙහි අවධානය යොමු වන පරිදි පළ කරනවා. පොලිසිය එවැනිContinue Reading












