අවසන් හැන්දෑව

දවසක
මාසයක
අවුරුද්දක
අවසන් හැන්දෑව
පියා සලන්න
නිදහසේ……..
රාත්‍රියෙ
දැනෙණු ඇති
උණුසුම……..
සීතලට
තුරුළුවුණු
හදවතට…..
- චන්ද්‍ර ජයසිංහ (ඡායාරූපය ගත්තේ මින්නේරි වැව අසලදී සැන්දෑවකදී ය.)
දවසක
මාසයක
අවුරුද්දක
අවසන් හැන්දෑව
පියා සලන්න
නිදහසේ……..
රාත්‍රියෙ
දැනෙණු ඇති
උණුසුම……..
සීතලට
තුරුළුවුණු
හදවතට…..