Cervical cancer

ඊශා කප්පරගේ මම අද පැප් පරීක්ෂාවක් කර ගත්තා. ඒ මොකක්ද? ලංකාවේ කාන්තාවන් අතර දෙවැනි තැනට ඇති පිළිකා වර්ගය ගැබ් ගෙල පිළිකා. අවුරුදු පතා කාන්තාවන්ගේ ජීවිත 700ක් පමණ එයට ගොදුරු වෙනවා. මේ පිළිකාව අඳුන ගන්න තමයි මේ පරීක්ෂණය කරන්නෙ. මෙහි ඇති වාසිය තමයි කලින් හඳුනා ගත්තොත් සම්පූර්ණයෙන් සුව කළ හැකි වීම.Continue Reading