අම්පාර ලොව හොඳම රෝහල නැවතත් ජාතික තත්ව සම්මාන දිනයි

‍සෞඛ්‍යාරක්ෂාව සැපයීම වෙනුවෙන් රජයට අයත් අම්පාර රෝහල 2018 වසර වෙනුවෙන් ද ජාතික තත්ව සම්මාන හිමි කරගැනීමට සමත් වී තිබේ. කාර්යසාධන විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන මෙම සම්මානය අද සවස නෙළුම් පොකුණ රඟහලේදී

News Detail