ඉක්මණින්ම සල්ලි හොයන ක්‍රම හා මිනිසුන් වෙනස් කිරීමේ දේශපාලනය
2020-09-12
අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 13 මේ දිනවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් දහස් ගණනින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදු වේ. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන්ගෙන් බන්ධනාගාර පිරී ඉතිරී යාම නිසා සුළු වැරදි සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට ද ආණ්ඩුවට සිදු විය. මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පාතාල කල්ලිContinue Reading