ගොවියෙක් කතා කරයි; අප සැමට වස කඩේ මුදලාලිගේ පිහිටයි!
2019-09-09
මනෝජ් ප්‍රේමකීර්ති, බුත්තල වස විස නොදා කරන වගාව ගැන මේ කාලේ බොහොම සාරසුබාවට කතා කෙරෙනවා. මං අහල තියෙන හැටියට අපේ රට වස විස යොදන ගොවිතැන් කරන රටවල් අතර මුල් තැනක ඉන්නවා. එන්න එන්නම මේවායේ වැඩිවීමක් මිස අඩුවීමක් පේන්න නෑ. මහ පුරාජේරු කතා තිබුනට හරිහමන් පිළිවෙළක් ඇති බවක් පේන්න නෑ, මේContinue Reading