ඕනෑවට වඩා රැස්වීම් ලංකාවේ සංවර්ධන ගැටලුවකි
2020-09-21
අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වැඩ නොකිරීම යයි පසුගියදා ජනාධිපතිවරයා රැස්වීමකදී පැවසීය. වැඩ කරන්නට බැරිවෙන්නට ප්‍රධාන හේතුවක් වන්නේ වැඩකට නැති රැස්වීම් බව හා බොහෝදෙනෙකුට වැඩ යනු ද රැස්වීම් බව සඳහන් කරමින් අප විසින් පළ කරන ලද ෆේස්බුක් පෝස්ටුවක් සම්බන්ධයෙන් ගැඹුරු සංවාදයක් ඇතිContinue Reading