ආපසු එන්නට ලියාපදිංචි වූ UAE ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් අදහස වෙනස් කරගෙන
2020-08-16
ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ලියාපදිංචි වී සිටින එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් 2000ක පමණ පිරිසක් ඇමතීමෙන් පසු, ආපසු පැමිණීමට ඉදිරිපත් වුණේ 547 දෙනෙකු පමණක් බව එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා පවසයි. එයට හේතුව වන්නේ ඔවුන් අලුත් රැකියා හෝ රැකියා අවස්ථා හේතුවෙන් දිගටම එරටContinue Reading