පිපිරීමෙන් පසු ශ්‍රී ලංකාව ලෙබනනයට දුන් තේ ගැන එරට අර්බුදයක්
2020-09-10
පසුගිය අගෝස්තු 4දා ලෙබනනයේ බීරූට්හි සිදු වූ රසායනික පිපිරීමෙන් හා ගින්නෙන් විපතට පත් ජනයා වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් පිරිනමන ලද තේ එරට ජනාධිපති මිෂල් ඊවන් විසින් ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශවල පවුල්වලට බෙදාදීම සම්බන්ධයෙන් ඔහු දැඩි විවේචනයට ලක්වී තිබේ. මෙම පිපිරීමෙන් පුද්ගලයෝ 190ක් මිය ගිය අතර දහස් ගණනක් තුවාල වූහ. නගරයට දැවැන්තContinue Reading