Sri Lankan school principal apologizing for a student's death

– අජිත් පැරකුම් ජයසිංහ නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් දිවා ආහාර ඔතාගෙන ආ පොලිතින් කොළ බෑග්වල තිබෙනු දැක විදුහල්පතිවරයා සිසුන්ට ඒවා කැවූ බවට වාර්තාවක් ලංකාදීප පුවත්පතේ දක්නට ලැබිණි. මෙම වාර්තා කෙතරම් දුරට සත්‍ය ද යන්න නොදන්නා මුත්, ලංකාවේ විදුහල්පතිවරුන් නමැති වෘත්තිකයන් පිරිස කම් වහා මනෝ සමාජ සහාය හෝContinue Reading

principals of Sri Lanka

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය ගුණාත්මක අතින් ඉතා දුර්වලය. අවිධිමත් පත්වීම් එයට ප්‍රධාන හේතුවකි. ශ්‍රී ලංකාවේ අනාගතය රැකගැනීමට නම්, අධ්‍යාපනය විධිමත් කළ යුතුය. අධ්‍යාපනය විධිමත් වන්නට නම්, හොඳ අධ්‍යාපන නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ආදිය සිටිය යුතුය. දේශපාලන හෙංචයියන් සනසන්නට අධ්‍යාපනය යොදාගන්නා නායකයන් කරන්නේ රටේ අනාගතයට එරෙහි අපරාධයකි.Continue Reading