Olympic cardboard beds

මෙම ඇඳකට කිලෝ 441ක බරක් දරාගත හැකි බව ඔලිම්පික් නිලධාරීන් පවසන අතර අයිරිෂ් ජාතික ජිම්නාස්ටික් ක්‍රීඩකයකු විසින් එවැනි ඇඳක් මත උඩ පනින වීඩියෝවක් ද ට්විටර් මගින් මුදාහරින ලදී. Continue Reading

ලිංගිකත්වයට බැඳලා තියෙන වැටකොටු මත පදනම්ව තමයි නූතන සමාජ ක්‍රමය ගොඩනැගිලා තියෙන්නෙ. ඇඳුම්, විශේෂයෙන්ම යට ඇඳුම්, සුවඳ විලවුන්, රූපලාවන්‍ය උපකරණ හා සේවා, සමාජ උත්සව, රැකියා, මාධ්‍ය, කලා ආදී වෙළඳපොළවල් හැම එකකම පදනම මේ නිදහස් ලිංගිකත්වයට තිබෙන බාධාව තමයි. ඒ වෙළඳපොළෙන් හා ලාභයෙන් ආදරය හා ලිංගිකත්වය ගලවාගැනීම සඳහා පුළුල් සංවාදයක් හා අරගලයක් අවශ්‍යයි. Continue Reading