ලංකාවේ ආර්ථික අර්බුදය මැද තිරසර සංවර්ධන අරමුණු
ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ සංවර්ධනය නැවත නිර්වචනය කරගැනීමේදී අපේ අවධානය යොමුවිය යුතුව තිබෙන්නේ තිරසර සංවර්ධන අරමුණු කෙරෙහියි. Continue Reading
ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ සංවර්ධනය නැවත නිර්වචනය කරගැනීමේදී අපේ අවධානය යොමුවිය යුතුව තිබෙන්නේ තිරසර සංවර්ධන අරමුණු කෙරෙහියි. Continue Reading
ශ්‍රී ලංකාව දත්ත ත්‍රස්තවාදයක ගොදුරක් බවට පත්වන්නේ මෙවැනි පසුබිමක් තුළයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් දත්ත ගොනු 11,000කට අධික සංඛ්‍යාවක් මකාදැමීම එම සිද්ධියයි. ඒ සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයකු යයි කියන ප‍්‍රමෝද් දිලූප රාමනායක නම් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ත්‍රස්තවාදී සැකකරු පැය පහකට අධික කාලයක් ගතකරමින් මෙම දත්ත මකාදමා තිබෙන අතර එය අත්වැරදීමකින් සිදුවූවක් බවට ඔහු රඟපෑමක් කර තිබෙන බව ද, ඒ වන විට ඔහු එම ආයතනයෙන් ඉල්ලා අස්වී වෙනත් ආයතනයක සේවයට යාමට සූදානමින් සිටි බව ද අධිකරණය ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරනු ලැබුවා. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us