දේශපාලකයන්ට හා වෛද්‍යවරුන්ට ඉහළ වැටුපක් නොගෙවන්නේ ඇයි?
රටේ ජනතාවට කොවිඩ්-19 එන්නත ලබාදීමටවත් පසුගිය අයවැයෙන් මුදල් වෙන් නොකළ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එන්නත්කරණය නොමැතිව වැඩිහිටියන් හා විවිධ රෝගාබාධ ඇති පුද්ගලයන් ප්‍රමුඛ ජනතාව දිනපතා වැඩි වැඩියෙන් මියයමින් සිටියදී ආණ්ඩුව මැති ඇමතිවරුන් සඳහා තීරු බදු රහිත සුපිරි වාහන 227ක් ආනයනය කළේ විදේශ විනිමය පිරිමැසීමට වාහනවල සිට කහ දක්වා බොහෝ දේ ආනයනය තහනම් කර තිබියදීය.
News Detail
Recent Comments