wheelbarrow

ලොක්ඩවුන් මගින් වසංගතය සාර්ථක ලෙස පාලනය කළ හැකි බවට තිබෙන මතය යල්පැනගිය එකක් බවට පර්යේෂණ වාර්තා පළවී තිබේ. අගුලුලෑම් වැඩක් නැති බවක් එයින් කියවෙන්නේ නැත. ඒ සම්බන්ධයෙන් කියැවෙනුයේ අගුලුලෑම් වැනි ඖෂධීය නොවන ක්‍රියාමාර්ග සාර්ථක වන්නේ එන්නත් හා ප්‍රතිකාර වැනි ඖෂධීය ක්‍රියාමාර්ග සාර්ථක කරගන්නා තෙක් කල්ගැනීම සඳහා බවයි. Continue Reading