පාසල්වල උගන්වන දේ අතරට වැසිකිළි භාවිතය වැනි සනීපාරක්ෂක කාරණාවලටත් ප්‍රමුඛතාව දෙනවා නම්
2019-09-14
ඊශා කප්පරගේ 1980 වන විටත් ලංකාවේ බාල්දි වැසිකිලි තිබුණා. ගාල්ලේ රිච්මන්ඩ් හංදියේ තිබුණා වල වැසිකිළියක්. ගාල්ලෙ ටවුන් එකෙත් එකක් තිබුණා මතකයි. මෙහි මළ එකතුවන්නේ වැසිකිළි ලෑල්ල යටින් තබා ඇති විශාල බාල්දියකට. එකතුවන මළ ද්‍රව්‍ය ඉවත් කිරීම පිණිස දෙමළ මිනිසුන් විසින් කර තබාගෙන යනු මා දැක තිබෙනවා. ඔවුන් හැඳින්වුණේ සක්කිලි නමින්.Continue Reading