පනස් වසරක් සපුරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල
2019-07-17
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හෙවත් UNFPA යනු ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයයි. එය සිය කටයුතු ගෝලීයව ආරම්භ කර වසර 50ක් සපුරයි. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කටයුතු ආරම්භ වී තිබෙන්නේ 1973 වසරේදී ය. ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ තවත් වැදගත් සන්ධිස්ථානයක් මෙම වසරේ යෙදේ. ඒ ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තරContinue Reading