අණන සුවය හා ණය අනාගැනීමේ දුක; ක්ෂුද්‍ර මූල්‍ය හා ණය ප්‍රශ්න
2021-04-08
අජිත් පැරකුම් ජයසිංහ අණන සුවය කියන්නේ මොකක්ද? අණන සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම වග්ගයේ දෙවනි සූත්‍රයයි. ගිහියන්ට සතුටින් ජීවත් වීමට අවශ්‍ය කරුණු හතරක් එහි ඇතුළත් වෙනවා. අණන සුඛ එයින් එකක්. ඒ කියන්නේ ණයකරුවකු නොවීම නිසා සිතේ ඇතිවන සතුටයි. වර්තමාන සමාජයේ අපට අණන සුඛය පූර්ණව විඳින්නට අමාරුයි. අණන සුඛය විඳින්නටContinue Reading