circulars on coconut, cartoon by Ajith Perakum Jayasinghe

මේ ආණ්ඩුව බලය ලබාගත්තේ ඊනියා ජාතික චින්තනය හා ගොඩේකම තොරොම්බල් කිරීමෙනි. දැන් ඒ ගොන්කම්වල මිල ගෙවන කාලයයි. එහෙත් වැඩිම මිල ගෙවන්නේ දේශපාලකයන් නොව, දරාගත නොහැකි බඩු මිලකට හා බදු බරකට කරගසා සිටින මහජනතාවය. ඉතිහාසයේ අඩුම ආර්ථික වර්ධන වේගය වන ඍණ 16ටත් වැඩි අගය 2020 දෙවන කාර්තුවේදී වාර්තා විය. හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙටය.Continue Reading

US Ambassdor Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ, 2019 නොවැම්බර් 10දා අනිද්දා පුවත්පතේ පළ වේ. ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සමග සහශ්‍රක අභියෝග සහයෝගිතා ගිවිසුම හෙවත් මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්සන් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ යැයි නීතිපතිවරයා දැනුම් දී තිබෙන බැවින්, එම ගිවිසුම අත්සන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් ඇමැති මංගල සමරවීරContinue Reading

Manoj Premakeerthi

අජිත් පැරකුම් ජයසිංහ මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන පිළිබඳ මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙසේ යි: ගිවිසුමේ කොටස් දෙකක් තිබෙනවා. ඒ ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ව්‍යාපෘතිය. ප්‍රවාහන ව්‍යාපෘතිය ඉලක්ක කරන්නේ කොළඹ අගනාගරික ප්‍රදේශයේ මාර්ග පද්ධතියේ හා බස් පද්ධතියේ සාපේක්ෂ කාර්යක්ෂමතාව සහ ධාරිතාව නැංවීමයි. රටේ මධ්‍යමContinue Reading