ශ්‍රී ලාංකික විද්‍යාඥයින් සෞරග්‍රහ මණ්ඩලයට පිටින් පිහිටි අලුත් ග්‍රහලෝක දෙකක් සොයා ගනී
2019-08-20
ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පිරිසක් විසින් පාරග්‍රහයින්, එසේත් නැතහොත් සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි ග්‍රහලෝක දෙකක් සොයාගෙන තිබේ. ආතර් සී ක්ලාක් ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ මහේෂ් හේරත්, එම ආයතනයේ ආචාර්ය සරාජ් ගුණසේකර සහ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දන ජයරත්න විසින් සිදුකරන ලද විශේෂ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම ග්‍රහලෝක දෙක පිළිබඳවContinue Reading