අසාද් සාලි දීර්ඝකාලීනව සිරකර තබාගැනීමේ අරමුණක් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ කරන ප්‍රකාශයෙන්ම පෙනේ. දේශපාලනික අරමුණු වෙනුවෙන් හා පළිගැනීමේ චේතනාවෙන් පුද්ගලයන් අනවශ්‍ය පරිදි සිරකර තබාගැනීම සඳහා නීතිය අවභාවිතා කිරීම රටකට හොඳ දෙයක් නොවේ.Continue Reading

Cartoon on ICCPR Act by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පිළිබඳ පනත සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති වී තිබේ. එම පනත යටතේ මෑතදී ගන්නා ලද නීතිමය ක්‍රියාමාර්ග කීපයක් මෙම තත්වයට හේතු වී තිබේ. ෆේස්බුක්හි පළ කරන ලද කෙටිකතාවක් සම්බන්ධයෙන් ලේඛක ශක්තික සත්කුමාර රිමාන්ඩ් කිරීම, හසලක කොළොන්ගොඩ පදිංචි 47හැවිරිදිContinue Reading