මේ තරම් සියුමැලි ද හෙරොයින්
2020-08-28
අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත – 2020-08-30 කොළඹ අපරාධ කොට්ඨාසය අඹතලේ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 42ක් සොයා ගත් බව අද පොලිසිය කිව්වා. එම තොගය මෙරටට ගෙන්වූ හැටියට ම ගබඩා කර තිබුණු බව පොලිසිය පැවසී ය. හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු සහ ගුවන් හමුදා සිවිල් නිලධාරියකු ද ඊයේContinue Reading