ගොවීන්ට උපකාර කරනු! පොහොර සහනාධාරය නොදෙනු!
2022-02-03
තම ආණ්ඩුවක් යටතේ පොහොර සහනාධාරය නැවත ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. අවසානයේදී හාල් මෝල් හිමියන් පොහොසත් කරන මෙම නාස්තිකාර පොහොර සහනාධාරය නැවත ක්‍රියාත්මක නොකළ යුුතුය. එසේ කිරීමෙන් ගොවීන් දැනට යොමුවී තිබෙන අරපිරිමැසුම් සහගත පොහොර භාවිතය පවා නවතී. ආනයන වියදම හා ගැලපෙන සාධාරණ වෙළඳපොළ මිලකට පොහොර ලබාගැනීමේ අවස්ථාව ගොවීන්ටContinue Reading