ජනාධිපතිට පාර්ලිමේන්තුව නැතුව රට පාලනය කරන්නට “අවශ්‍යතාවේ මූලධර්මය” යොදාගත හැකි ද?
2020-05-14
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ සභාපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා පසුගිය ඉරිදා සිළුමිණ පුවත්පතට ලිපියක් ලියමින් අවශ්‍යතාවේ මුලධර්මය මත පිහිටා කළ නොහැක්කක් කිරීමට නීතිය බල නොකිරීම යන පදනම මත පාර්ලිමේන්තු මැතිවරණය කල් දමා පාර්ලිමේන්තුවක් නොමැතිව රට පාලනයContinue Reading