මිනිස් ශරීරයට නැතුවම බැරි අයඩින් මිශ්‍ර ලුණු නිසා පොල් පැළ මැරෙන හැටි
2019-06-19
නිශාන් පෙරේරා, පානදුර (ප්‍රජා මාධ්‍ය හා සමාජ ව්‍යවසාය පුහුණු පාඨමාලාවේදී සංවර්ධනය කරන ලද ලිපියකි) ලංකාවෙ අපට පොල් කිරි යෙදූ ව්‍යංජන නැතුව බැහැ. ඒ වුණත්, කාලෙකට පොල් මිළ නිසා අපට එලොව පොල් පෙනෙනවා. ඒ කාලෙට හිතෙනවා වත්තෙන් පොල් කඩාගන්නට පුළුවන් නම් කොච්චර හොඳ ද කියලා. හැබැයි, දැන් අප වැඩිදෙනෙකුට ලොකු ගෙවතුContinue Reading