ශ්‍රී ලංකාව නැවත සිලෝන් කරමු
ශ්‍රී ලංකාව රාජ්‍ය නාමයක් ලෙස දේශපාලන ලෝකයේ තහවුරු වී තිබෙන්නේ බොහෝ පැතිවලින් අසාර්ථක රාජ්‍යයක් ලෙසයි. ආර්ථික ලෝකයේ ශ්‍රී ලංකා සන්නාමය ඉහළින් තිබෙන්නේ මැදපෙරදිග ගෘහ සේවිකාවන් සම්බන්ධයෙනුයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ යම් දුරකට ශ්‍රී ලංකා සන්නාමයට ගරුත්වයක් තිබෙනවා.
News Detail
Recent Comments