දැවෙන විහඟුන්: සිනමාව රූප සෞන්දර්යය පමණක්ද?
2021-09-21
අජිත් පැරකුම් ජයසිංහ ගම්වල ජීවත් වන මිනිසුන් වන අප ලංකාවේ සම්භාව්‍ය සිනමාකරුවන්ගේ සම්මානලාභී චිත්‍රපට බලන්නෙ දැඩි කැපකිරීමක් කරලායි. දැවෙන විහඟුන් මතුගම ජානකී සිනමා ශාලාවේ ටිකට් අරගෙන බලන්නට උත්සාහ කළත්, සෙනග මදි බව කියා විනාඩි පහකින් දර්ශනය නැවැත්තුවා. ඉන් පසු, චිත්‍රපටය බලන්නට අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඊයේ සිනමාවර්ල්ඩ් චැනල් එකේ දැවෙන විහඟුන්Continue Reading