අකිල ධනංජයට වසරක ක්‍රිකට් තහනමක්?
2019-08-22
අකිල ධනංජය පෙරේරා නැවත වතාවක් පන්දුව දමාගැසීම පිළිබඳ චෝදනා ලැබ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තහනමකට ලක්වීමේ අවදානමට මුහුණ දී සිටිනවා. වසරක් තුළ දෙවරක් ම නීති විරෝධී පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වාර්තා වීම හේතුවෙන් ඔහුට වසරක තරග තහනමක් පනවන්නට ඉඩ තිබෙනවා. 2019 අගෝස්තු 14-18 අතර ගාල්ලේ පැවැත්වුණ ශ්‍රී ලංකාව ජයගත් පළමුContinue Reading