ඒකාධිපති කොරෝනා වයිරසය

ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ නායකත්වය දෙන බලවේගය කෙතරම් ආක්‍රමණශීලී ලෙස කටයුතු කරන්නේ ද යත්, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව හෝ අවධාරණය කරන්නේ නැත. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බල සිඳින ලද ඇමති මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන එන්නට ලැබෙන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය ජනප්‍රියත්වය ද වර්තමාන ආණ්ඩුවට නැත.

News Detail

විස්සට එරෙහිව සජිත්ලා මුලපිරූ විරෝධයට ලාල් කාන්තලාත් එකතු වීම දක්වා

අජිත් පැරකුම් ජයසිංහ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට පෙත්සම් 40ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. එයට ඇති විරෝධය පෙත්සම් සංඛ්‍යාවෙන් ම නිරූපණය වේ. මෙම පෙත්සම් බහුතරයක් මගින්

News Detail

විධායක ජනාධිපති බළලාගේ ගෙල බැඳි ගෙජ්ජිය ගැලෙව්වාට මීයන් අල්ලන්නටත් ඕනෑය

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020 සැප්තැම්බර් 27 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉල්ලා පලිගසන්නේ පාර්ලිමේන්තුවට වග නොකියන, සෑම තැනකට ම විහිදුණු, සෑම කලකදීම

News Detail