මුස්ලිම් සමාජ ප්‍රතිසංස්කරණයක් සඳහා ආණ්ඩුවට මෙතරම් අධික උනන්දුවක් ඇයි?
2020-01-11
මද්‍රසා පාසල් නියාමනය කිරීමට අවශ්‍ය බව බුද්ධ ශාසන සහ ආගමික කටයුතු ඇමති ද වන අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. වත්මන් ආණ්ඩුව බලයට පත් වුණේ සිංහල බහුතර ඡන්දයෙන් මුත් සිංහල ජනතාවට සුවිශේෂ සේවයක් සැලසීමට වඩා මුස්ලිම් ජනතාව කෙරෙහි අවධානය යොමු කර තිබීම කැපීපෙනෙයි. සිංහල බෞද්ධයන් වෙනුවෙන් කරන ලද කැපීපෙනෙන සේවයක් තිබේ නම්,Continue Reading