Sujeewani of Pitadeniya

සුජීවනී හෙවත් සුජී අපට හමුවුණේ දෙනියායෙ මෙදේරිපිටියේදී. ඇය දෙනියායේ පිටදෙනියෙන් සිංහරාජ වනාන්තරයට ඇතුළු වන පිවිසුම ආසන්නයේ ජීවත්වන තිස්විය ඉක්මවූ කාන්තාවක්. ඇය පිළිබඳ සටහනක් තබන්නට හේතු වුණේ ඇය කරන සුවිශේෂ රැකියාව නිසායි. ඇය සිංහරාජය බලන්නට යන සංචාරකයන්ට මගපෙන්වන්නියක්. විස්සකට වැඩි පිටදෙනියේ සංචාරක මාර්ගෝපදේශකවරුන් අතර සිටින කාන්තාවන් දෙදෙනෙකු අතරින් සුජී කැපීපෙනෙනවා.Continue Reading

Bhagya Aberathne

මාධ්‍යවේදියෙකු වන උමේෂ් කුමාර් ශර්මා විසින් සමාජ මාධ්‍යයන්හි පළ කරන ලද විඩීයෝවක් මඟින් දුෂණ ක්‍රියාවල නිරත බවට අමාත්‍යවරයෙකු වෙත චෝදනා කර තිබිණි. අධිකරණය ශර්මා විසින් ඉදිරිපත් කර තිබු ඇතැම් චෝදනා සාවද්‍ය බව පිළි ගත් නමුත් රජයේ නිතීඥවරයා විසින් ‘ ශර්මා ගේ ප්‍රකාශය විසින් ආණ්ඩුවට විරුද්ධව කැළැඹීම් ඇති කිරීමට තැත් දරන ලදැයි’ යන තර්කය ප්‍රතික්ෂේප කළේය. යම්කිසි ප්‍රකාශයක් දැඩි විය හැකියි. නමුත් එය භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතිවාසිකමකි’ යැයි විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා තිබිණි. Continue Reading