මාධ්‍යවේදීන් වෙනුවෙන් හදිසි ආධාර අරමුදලක්
2019-07-23
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට සිය වෘත්තීය වගකීම් ඉටුකිරීමට බාධාකාරී වන, රැකියා සුරක්ෂිතභාවය සහ ශ්‍රම අයිතිවාසිකම් සම්බන්ධ තර්ජන පරාජය කිරීමට ඍජු මුල්‍ය ආධාර සපයනු පිණිස ජනමාධ්‍යවේදීන් සඳහා වන හදිසි අරමුදලක් සම්පාදනය වී තිබේ. තම රැකියා කටයුතු නිසා රඳවා තබන ලද, අත්අඩංගුවට ගන්නා ලද හෝ සිරගත කරනු ලැබූ ජනමාධ්‍යවේදීන්ට නීතිඥ උපදෙස් ලබාගැනීම හාContinue Reading