temperature gauge

උදන් ප්‍රනාන්දුගේ A Covid Honeymoon කෙටි චිත්‍රපටය බැලීමෙන් පසු සිතට නැගුණ අදහසක් සටහන් කරන්නට සිතිණි. එයඉතා නිර්මාණාත්මක, සුන්දර චිත්‍රපටයකි. ඒ සුන්දරත්වයේ රහස සරලකමයි. පුංචි දේවල ඇති ලස්සනයි. සියුම් විස්තරවලට යොමුකළ අවධානයයි. Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ අසන්ධිමිත්තා චිත්‍රපටය බලන කල මගේ සිතේ කලක සිට නලියන සිතුවිල්ලක් කිතිකැවිණි. මේ සටහන ඒ ගැනයි. ප්‍රබන්ධය යනු කුමක් ද? ප්‍රබන්ධය සහ යථාර්ථය අතර තිබෙන අන්තර් සම්බන්ධය හා පරස්පරය කුමක් ද? යථාර්ථය යනු කුමක් ද යන්න පිළිබඳව ද ගැඹුරු දාර්ශනික සංවාද තිබේ. අප වැනි සාමාන්‍ය මිනිසුන්ට යථාර්ථය යනුContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ නුවන් ජයතිලකගේ ‘සුළඟ අප රැගෙන යාවි’ බලන්න කිලෝ මීටර් 20ක විතර දුරක් කළුතර යාමට දෙපාරක් කාර් එකට පෙට්‍රල් ගැහුවා. ලංකාදීප පත්තරේ තිබුණ විදියට ඒක කළුතර නිව් මිනර්වා හෝල් එකේ 10.30, 2.30, 6.30 පෙන්වනවා. ඒත්, 2.30ට ගිහින් ඇසූ විට කිව්වේ පෙන්නන්නේ 4.00 සහ 7.00 බවයි. 7.00 ෂෝ එකටContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2017 පෙබරවාරි W3Lanka බ්ලොගයේ පළ කරන ලද ලිපියකි) විමුක්ති ජයසුන්දරගේ චත්‍රක් (බිම්මල / හත්ත) අගනා චිත්‍රපටයකි. එය කතාවක් ලෙස කදිමට ගොඩනගා තිබේ. එහි සෞන්දර්යාත්මක සියුම් තැන් එමට ය. ඒවා රසබර ය. වෙන වෙන ම කතා කරන්නට බොහෝ දේ එහි තිබේ. චත්‍රක් සිනමාත්මක අතින් ද උසස් ය.  චත්‍රක්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ පිරිමි වෙලා ඉඳලා සංක්‍රාන්ති ලිංගික වුණ ඇතැම් අය තමන් ගැහැණියක බව හා දරුවන්ගේ මවක බව ප්‍රකාශ කළත්, ඇත්තෙන් ම ඒ වනාහි කුසෙන් බිහි කළ දරුවන් නෙමෙයි. දරුවන් හදන්නට පුළුවන් ගැහැණුන්ට විතරයි. ඒ සඳහා ජීව විද්‍යාත්මක ස්ත්‍රී ප්‍රජනන පද්ධතියක් අවශ්‍යයි. යෝනි මාර්ගය වැනි සිදුරක් කෘත්‍රිමව හදන්නට පුළුවන් වුණාටContinue Reading