ගෝඨාභයගෙන් දෙමළ ජනතාවට ස්වයං නිර්ණ හිමිකම (වීඩියෝ)
2019-08-14
ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් වූ දිනයේ ඔහු විසින් පවත්වන ලද මනාව සැලසුම් කරන ලද කතාවේ මෙම කොටස ඉතා වැදගත් ය. “2500 වසරකට වඩා පැරණි ලිඛිත ඉතිහාසයක් තිබෙන අපේ රටේ විවිධ ජාතීන් ජීවත් වෙනවා. විවිධ ආගම් අදහන්නන් සිටිනවා. අපි හැමදාමත් එකිනෙකාගේ ආගම්වලට, සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කරමින් සුහදව ජීවත් වූContinue Reading