වේල්ල වීදියේ හිසසුන් මළකඳ හා පොලිස් ප්‍රචණ්ඩත්වය

මුල් ඡායාරූපය 2009 ඔක්තෝබර් මාසයේදී බම්බලපිටිය දුම්රියපොළ අසල සිදුවූ සිද්ධියකි. ඡායාරූපයේ මුහුද පැත්තේ ඉන්නේ මානසික රෝගියෙකි. ඔහු දුම්රියවලට ගල් ගැසූ බව කියවේ. පොලිසිය ඔහු අල්ලාගැනීමට පැමිණිවිට ඔහු මුහුදට පැන්නේය. පොලිසිය පහරදී මෙම මානසික රෝගියා ගිල්වා මරණයට පත්කළේය.

News Detail

වේල්ලවීදියේ මළ කඳ තම බිරින්දෑවරුන්ගේදැයි දැන ගන්න ඇමැතුම් 200ක් ආ කතාව බොරුවක්

නැහැ. මෙය තනිකර බොරුවකි. ඇමතුම් 200ක් ආ බව ඇත්ත වුවද, ඒ ඇමතුම් පැමිණ ඇත්තේ තම බිරිඳ ගැන දැනගැනීමට නොවේ. එවැනි බොරුවක් නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඇතැම්විට එය මෙම පුවත්පතේ

News Detail