ඇෆ්ලටොක්සින් නැති පොල්තෙල් ලබාගන්නේ කෙසේද?
2021-03-27
විෂ රහිත පොල්තෙල් කන්නට නම් හොඳම ක්‍රමය වර්ජින් පොල්තෙල් නිෂ්පාදනය කිරීම බව රංජි මනෝජ් පෙන්වා දෙයි. එහිදී තෙල් නිෂ්පාදනය කරනු ලබන්නේ නැවුම් පොල් කිරිවලිනි. උෂ්ණත්වයට භාජනය කිරීමක් ද නැත. එහෙත්, වර්ජින් පොල්තෙල් මිලෙන් ඉතා අධිකය. වර්ජින් පොල්තෙල් නිෂ්පාදනය ලංකාවේ සිදුවුණ ද ඒවායේ ඉලක්ක වෙළඳපොළ විදේශ රටවල්ය. ලාංකික වෙළඳපොළේ තිබෙන වර්ජින් පොල්තෙල් වර්ජින් ද යන ප්‍රශ්නය තිබේ.Continue Reading