කොවිඩ්-19ට වැඩි පිරිසක් සාගතෙන් මිය යාවි – ලෝක ආහාර වැඩසටහන
2020-04-22
ඉදිරි මාස කීපය තුළ ලෝකයෙහි අති දැවැන්ත සාගත ඇති වන බව ලෝක ආහාර වැඩසටහන (WFP – World Food Programme) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. තත්වය දැඩි සේ නරක අතට හැරුණොත් ලොව රටවල් 40ක් පමණ සාගතවලට ගොදුරු විය හැකි බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා වන ඩේවිඩ්Continue Reading