lohan ratwatte with president

අජිත් පැරකුම් ජයසිංහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, සිරකරු පුනරුත්ථාපන, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත යන රාජ්‍ය අමාත්‍ය ධුර දැරූ හෝ දරණ ලොහාන් රත්වත්ත බීමතින් වැලිකඩ බන්ධනාගාරයට මෝටර් රියක හා අනුරාධපුර බන්ධනාගාරයට හෙලිකොප්ටරයකින් ගොස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තිබෙන සිරකරුවන්ට තර්ජනය කර තිබේ. සිරකරුවන්ගේ හිසට රිවෝල්වරයක් තබා ඝාතනය කරන බවට තර්ජනය කළContinue Reading

Mahara prison riots

රජයේ අත්අඩංගුවේ සිටින සිරකරුවන් නීතියට පිටින් මරාදැමීම ශිෂ්ට සමාජයන් අනුමත නොකරන අපකීර්තිමත් ක්‍රියාවක්. ඒ බව සමාජයක් ලෙස අප ද පිළිගන්නා නිසායි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (4) වගන්තියේ මෙහෙම කියවෙන්නෙ: “නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව නිසි අධිකරණයක් විසින් කරනු ලැබූ ආඥාවක් අනුව මිස, කිසිම තැනැත්තකු මරණීය දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම තැනැත්තකු බන්ධනාගාරගත කිරීම හෝ නොකළ යුත්තේ ය.”Continue Reading