නීතිය දැනගෙන සංසර්ගයේ යෙදෙන්න
2019-07-18
මේ දවස්වල ලිංගික සංසර්ගය ගැන අලුත් කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ සමග ද සම්බන්ධ විය හැකි නිසා මේ ලිපියෙන් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ ලිංගික සංසර්ගය සම්බන්ධ නීතිරීතියි. මේ සඳහා උපයෝගී කරගෙන තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ප්‍රකාශන කීපයක තොරතුරු මූලාශ්‍රයි. නීත්‍යානුකූල ලෙස ලිංගික ක‍්‍රියාවන්හි නිරත වීම සදහා පදනමක් තිබෙනවා. එයContinue Reading