රන්වලාගල වන රක්ෂිතය ආශ්රිත වන ගම්මාන හා සංචාරක කර්මාන්තය
මේ වන විට රන්වලාගල වන රක්ෂිතය ආශ්‍රිතව වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ‘වන ගම්මාන’ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳ ගම්වාසීන්ජ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින ඉද්දගොඩ ශ්‍රී සුමනභද්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. අනුප පස්කුවල් මන්ත්‍රීවරයා, මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති මෙරිල් මුණසිංහ, ප්‍රාදේශීය ලේකම් ශ්‍යාමා කාරියවසම්, වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙම වැඩසටහනට සහභාගී වුණා.
News Detail
Recent Comments